| ග්‍රාම නිලධාරී මහතා |
| |
 |
නම |
: |
එම්.ඒ ජයන්ත හේමචන්ද්‍ර |
| ලිපිනය |
: |
අංක 53/1. පන්සල පාර උඩගම, බුත්තල |
| දුරකතන අංකය |
: |
0714405059 |
| විස්තරය |
: |
එම්.ඒ ජයන්ත හේමචන්ද්රන මහතා 1990/07/02 දින ග්රාොම නිලධාරී වරයෙකු ලෙස පත්වීම ලැබීය. 2009/ 01 / 29 දින සිට |
|
| මේ දක්වා මෙම ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ සේවය කරනු ලබයි. |
| |
 |
2009-2010 ග්‍රා මනිලධාරී තරගවලින් බුත්ත්ල කොට්ඨාසයේහොදම ග්‍රා මනිලධාරී ලෙස තේරුන අතර දිස්ත්‍රික් තරගයෙන් තුන් වන ස්ථානය හිමි විය. |
 |
2008 ජාතිය ගොඩනැගීමේ අමාත්යකන්ශය යටතේ ක්රි්යාත්මක කල ගම නැගුම වැඩසටහනේ රාජකණ්ඩිය සහ එම ගම්මානවල මාර්ග ඉදිකිරීම සම්බන්දයෙන් මෙණරාගල දිස්ත්රිගක්කයේ හොදම ග්‍රා මනිලධාරී වශයෙන් දින 09 ක ඉන්දියාවේ අධ්යාමපන චාරිකාක් හිමි විය. |
 |
විශේෂ තොරුතුරු වැඩසටහනක් ගම තුල ක්රිනයාත්මක කිරීම.(පරිගනක දත්ත සදහා) |
|
| |
| සලසන සේවාවන් |
| |
 |
නිවස් තුල සිදුවෙන උපත් හා මරණ සහතික නිකුත් කිරීම. |
 |
චරිත සහතික, පදිංචි සහතික,ආදායම් සහතික, වටිනාකම් සහතික නිකුත් කිරීම හා ණය ඉල්ලුම්පත් සහතික කිරීම. |
 |
ඉඩම් අයිතීන්, දැව සම්බන්ද පිළීබද රාජකාරි සිදු කිරීම.(ඉඩම් ආරවුල්, ඉඩම් බලපත්රල නිර්දේශ කිරීම) |
 |
රාජ්යඅ හා රාජ්‍ය නොවන සයලුම සංවර්ධන කටයුතුවලට සහය දැක්වීම. |
 |
රජයේ සියලුම රාජකාරී කටයුතු සම්බන්දයෙන් නිළධාරීවරයෙතු ලෙස කටයුතු කිරීම. |
|
| |
| විශේෂ තොරතුරු |
| |
| කාලගුණික තොරතුරු / ආපදා තත්වයන් |
| විස්තරය |
දිනය |
| නියගය(කුඹුරු විනාශ වීම) |
2009 |
| වර්ෂා හෝ ගං වතුර හානි |
2009 |
| වල් අලි හානි |
2010 |
| වන සතුන්ගෙන් ඇති වන හානි |
වර්ෂය පුරා |
|
| |
| ජන සංඛ්‍යාව |
| |
| (ස්ත්‍රි< පුරුෂ භාවය අනුව) |
| ස්ත්‍රි |
1027 |
| පුරුෂ |
985 |
| මුළු එකතුව |
2012 |
|
| |
| වයස් කාණ්ඩ අනුව |
| වයස් කාණ්ඩය |
ගැහැණු |
පිරිමි |
එකතුව |
% |
| 01 - 05 |
|
|
178 |
9.64 |
| 06 -018 |
|
|
535 |
26.60 |
| 19 - 60 |
|
|
1245 |
61.88 |
| 60 ට වැඩි |
|
|
38 |
1.88 |
|
| |
| ජනවර්ගය අනුව |
| ජන වර්ගය |
ජන සංඛ්‍යාව |
ප්‍රතිශතය |
| සිංහල |
2012 |
100% |
| දෙමළ |
- |
- |
| යෝනක |
- |
- |
| වෙනත් |
- |
- |
| එකතුව |
- |
- |
|
| |
| ආගම අනුව |
| ආගම |
ජන සංඛ්‍යාව |
ප්‍රතිශතය |
| බෞද්ධ |
2012 |
100% |
| හින්දු |
- |
- |
| යෝනක |
- |
- |
| වෙනත් |
- |
- |
| එකතුව |
- |
- |
|
| |
| නිවාස හිමිකම අනුව |
| |
පවුල් සංඛ්‍යාව |
ප්‍රතිශතය |
| නිවාස හිමි |
373 |
74.30 |
| නිවාස අහිමි |
129 |
25.70 |
| එකතුව |
502 |
100.00 |
|
| |
| විදුලි බල පහසුකම |
| විදුලි බලය |
නිවාස සංඛ්‍යාව |
ප්‍රතිශතය |
| ඇති |
422 |
84.06 |
| නැති |
80 |
15.94 |
| එකතුව |
502 |
100.00
|
|
| |
| වත්කම |
| වාහන වර්ගය |
සංඛ්‍යාව |
| බරවාහන (ටැක්ටර්,.........) |
10 |
| සැහැල්ලු වාහන (වෑන් , කාර් , ජීප්) |
05 |
| අත්ටැක්ටර් |
20 |
| ත්රීැරෝද රථ |
15 |
| යතුරුපැදි |
120 |
| පාපැදි |
150 |
|
| |
| සේවා නියුක්තිය සහ සේවා වියුක්තිය , අධ්යාීපන මට්ටම අනුව |
| අධ්යානපන මට්ටම |
සේවා නියුක්ත ජන සංඛ්‍යාව |
සේවා වියුක්ත ජන සංඛ්‍යාව |
| ලිවීමට කියවීමට නොහැකි |
|
|
| අට ශේණිය සමත් |
|
|
| සා. පෙළ දක්වා |
|
|
| උ. පෙළ දක්වා |
|
|
| උපාධිය දක්වා |
|
|
| එකතුව |
|
|
|
| |
| ආදායම් කාණ්ඩය අනුව |
| ආදායම් කාණ්ඩය |
පවුල් සංඛ්‍යාව |
| 0 - 4999 |
210 |
| 5000 - 9999 |
150 |
| 1000 ට වැඩි |
142 |
|
| |
| |